ඔබ නිල් අහස දිහා බලා සිටින විට ඔබට පියාසර කරන සුදු තිත් කිහිපයක් දැක ගැනිමට හැකියි.
ඔබට සැබැවින්ම පෙනෙන්නේ ඔබේම සුදු රුධිරාණු (WBC)
අපේ දෘෂ්ටිවිතානයේ තියෙන රුධිර කේශනාලිකා වල යන සුදු රුධිරාණු සෛල තමා ඔහොම පේන්නේ.ඕක ගොඩක්ම වෙන්නේ නිල් ආලෝකය තියෙන වටපිටාවක.
වෙන තැන්වල ටිකයි වෙන්නේ.ඒකයි නිල් අහස බලද්දි ගොඩක් පේන්නේ.
ඔතන වෙන්නේ නිල් ආලෝකේ රතු රුධිරාණු සෛල උරාගත්තට සුදු රුධිරාණු උරාගන්නෑ උන් පරාවර්තනය කරනවා.
ඒ එන ඡායාවන් තමා ඒ පේන්නේ.ඕකට Blue Field Entoptic Phenomena කියලයි හඳුන්වන්නේ.
0 Comments