● සංචරණය කළ නොහැකි සත්වයෙකු ලෙස කොරල් බුහුබාවා හදුන්වන්න පුළුවනි.
● කොරල් බුහුබාවාන් ලෙස හැදින්වෙන්නේ කුඩා මුහුදු ජීවියෙකි.
● ගල් මල් ලෙස හැදින්වෙන කොරල්පර ඇති කරන්නේ කොරල් බුහුබාවුන් විසිනි.
● අපේ රටේ හික්කඩු , ගාල්ල ආදි වෙරළ පරිසරවල කොරල්පර බහුලව හමුවේ.
● කොරල් බුහුබාවුන් ආරක්ෂාව සදහා සිරුර වටා තද ආවරණයක් ඇතිකර ගනී.
● එම සතුන් සමූහ වශයෙන් සිටියි.
● සිත්කලු වර්ණ සහ අපූරු හැඩ සහිත කොරල්පර අපේ වෙරළට ඉමහත් සුන්දත්වයක් එක් කරන බව.
0 Comments