අපට ජලය කෘතිම නිර්මාණය කල නොහැකි ඇයි?

ජලය සැදී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු 2 ක් සහ ඔක්සිජන් පරමාණුවක් එකතු වී බව න්‍යායන්ට අනුව ඔබ දන්නා කරුණකි. නමුත් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් මිශ්‍ර කල පමණින් ජලය නිෂ්පාදන වන්නේ නැත. මෙම ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට අමතර ශක්තියක් සැපයුය යුතුයි. හයිඩ්‍රජන් ඉතාමත් ඉක්මනින් දැවෙන සුලු සහ ඔක්සිජන් දහන පෝෂක වායුවක් බැවින් මෙම ප්‍රතික්‍රියාව විශාල ශක්තියක් මුදා හරින අතර දැවැන්ත පිපිරීමක් ඇති කරයි.

Post a Comment

0 Comments