පළාත් වල විශාලත්වය.

බස්නාහිර පළාත = වර්ග කිලෝමීටර් 3684

වයඹ පළාත = වර්ග කිලෝමීටර් 7888

දකුණු පළාත = වර්ග කිලෝමීටර් 5544

මධයම පළාත = වර්ග කිලෝමීටර් 5674

ඌව පළාත = වර්ග කිලෝමීටර් 8500

සබරගමුව පළාත = වර්ග කිලෝමීටර් 4968

නැගෙනහිර පළාත = වර්ග කිලෝමීටර් 9996

උතුරු මැද පළාත = වර්ග කිලෝමීටර් 10,472

උතුරු පළාත = වර්ග කිලෝමීටර් 8884

Post a Comment

0 Comments