වෙරලු යනු අදික සීතල පලතුරකි, මෙම වෙරලු තැම්බීමේදී කිසි විටක වසා තැම්බිය නුසුදුසු අතර මෙය තැම්බෙන විටදී පිටවන හුමාලය ශරීරයට ඉතාමත් හානීකර වේ.මෙමගින් පිටවන නයිට්‍රස් ඔක්සය්ඩ් යන ආම්ලික වාතය නිවසහි මුලුතැන් ගෙය පුරා විසිර යන අතර එය බොහෝ වේලාවක් ආශ්වාස කිරීමෙන් රෝගාබාද ඇති වේ. ජනවහරයේ මෙය නිවස පාලු වන බව සදහන් වන්නේ මෙමගින් නිවැසියන් රෝගාතුර වන බැවිනි. තවද මෙම විශ හුමාලය නිසා මොලය ආශ්‍රයේ රෝග පවා ඇති විය හැකි බව පැවසේ.
එබැවින් වෙරලු තැම්බීමේදි නිවසින් පිට ස්තානයක් තෝරා ගැනීමට මෙන්ම එම හුමාලය හැකිතාක් ආශ්වාස නොවී සිටීමට වග බලාගත යුතු බව සදහන් කල යුතුමය. මේ පිලිබද මා සදහන් කල යුතුයැය් සිතුනේ මේ සම්බන්දයෙන් සිදුකල විමසීම් වලදී මීට හේතුව මා මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා බව සිතුනු බැවිනි.
Copied From – https://chat.whatsapp.com/JaapdDTHMPC95H0aEy3uTW
0 Comments