ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන්නේ ස්වාධීන රූපවාහිනීයයි. එය ආරම්භ කරනු ලැබුවේ 1979 වර්ෂයේදීය.
එතනින් පසු මෙරට බිහිවූ ප්‍රධාන නාලිකාවන් ආරම්භ වූ වර්ෂයන්
ජාතික රූපවාහිනීය – 1982
TNL – 1993
ස්වර්ණවාහිනි – 1997
සිරස TV – 1998
TV දෙරණ – 2005
සියත TV – 2009
හිරු TV – 2012
0 Comments