සාගර පතුලේ පානය කළ හැකි මිරිදිය ජලය ගලා යන ගංගා පිහිටා තිබෙන Halocline ලෙස හදුන්වනු ලබන මෙම ස්ථාන මගෙන් මිරිදිය ජලය සහ මුහුදේ කරදිය ජලය එකට හමුවීම සිදු වනවා.
පොළොව අභ්‍යන්තර පිහිටා ඇති උල්පත් හරහා සාගර පතුල මතුපිටට එන මෙම පිරිසිදු පානීය ජලය සාගරය පතුල හරහා වෙනම ගංගාවක් ලෙස ගලා යන අතර පුදුම කාරණය තමයි මුහුදු ජලය සහ ගංගාවේ මිරිදිය ජලය එකිනෙකට මිශ්‍රනොවිම.
මෙයට හේතුව ලෙස විශේෂඥයින් දක්වන්නේ මුහුදු ජලය සහ මිරිදිය ජලය මිශ්‍ර වීම වැලැක්වීම සදහා Hydrogen sulfate ස්තරයක් මෙහි පිහිටා තිබෙන බවයි.
මෙක්සිකෝවේ මෙවන් ගංගාවක් පිහිටා ඇති අතර එය විනාඩි කිහිපයක කිමිදුමකින් නිරීක්ෂනය කල හැකිය.

0 Comments