Tardigrade නමින් හඳුන්වන මේ අන්වීක්ෂීය ජීවියාගේ විශාලනය කරන ලද ඡායාරූපයක් ඉහත දැක්වේ.
මේ සත්ත්වයා ලෝකයේ සිදුවූ මහා වඳවීයාම් 5කින් තම ජීවිතය බේරාගෙන ඇත.
මේ සත්ත්වයාට පැහෙන උණු ජලයේ ජීවත්විය හැකිය.
තවද උෂ්ණත්වය ඉතා අඩු අයිස් තුළ, අභ්‍යවකාශයේ විකිරණ වැනි ඕනෑම තත්වයක් යටතේ ජීවත්විය හැකිය.
තවද කාන්තාරයක උවද දශකයක් උවත් එක ජල බිඳුවක්වත් රහිතව ජීවත්විය හැකිය.
එලෙසම ගැඹුරු සාගර පතුළේ උවද දිව් ගලවාගත හැකිය.

0 Comments