මේවගේ දරුනු ඉබ්බෙක් මීට කලින් දැකල තිබ්බද?
Alligator snapping turtle එහෙමත් නැතිනම් කිඹුලන් ගිලින ඉබ්බා කියන්නේ මැක්‍රොචෙලිස් ටෙමින්කින් කියන විද්‍යාත්මක නමින් හඳුන්වන චෙලිඩ්‍රිඩේ පවුලේ කැස්බෑ විශේෂයක්.
මෙම විශේෂයේ නිජබිම ඇමරිකා එක්සත් ජනපදයේ මිරිදිය වාසස්ථාන වන අතර මොවුන් ලොව බරම මිරිදිය කැස්බෑවන් ලෙසත් නම් කරනවා.
විශාල හිසක් සහ ඝන කටුවක් සහිත වන මොවුන් තද අළු, දුඹුරු, කළු හෝ ඔලිව්-කොළ පැහැයෙන් යුක්ත වන අතර බොහෝ විට ඇල්ගී වලින් වැසී පවතිනවා.
ඒවගේම මොවුන් කිඹුලන් ගොදුරුකර ගැනීමට දක්ශ වම අතර ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා පෙක්හැම්ගේ අනුකරණය යොදා ගැනීම විශෙශ්ෂත්වයක්.
මෙම කැස්බෑවන් විශේශයෙන් තරුණ කිඹුලන්ගේ හිස ගොදුරු කරගෙන තමයි ජීවත් වෙන්නෙ.ඒ නිසාම මොවුන් ඉතා පරිස්සමෙන් හැසිරවිය යුතු අතර මොවුන් අනතුරුදායක යැයි සලකනවා.
ඒවගේම මෙම විශේෂයට කොසු හසුරුව හරහා දෂ්ට කළ හැකි අතර දුර්ලභ අවස්ථාවන්හිදී මිනිස් ඇඟිලි විශේෂයෙන් සපා කා ඇති බවත් වාර්තා වෙනවා.
හැබැයි කිඹුල්ලු කන මේ කැස්බෑවා නිසා මේවෙනකල් කිසිම මිනිස් මරනයක් නම් වෙලා නෑ හොදේ…
0 Comments