ලූනා සලබ විශේෂය

>

මේ රූපයේ ඉන්නේ ලූනා කියන සලබ විශේෂය.

මෙයාලගෙ වැඩුණු සතෙක් සාමන්‍යයෙන් ජීවත් වෙන්නෙ දවස් හතක් විතර.ඒක තමයි මෙයාලගේ විශේෂත්වය.

වැඩුණු ලූනා සත්වයින්ට මුඛයක් පිහිටන්නේ නෑ.ඒ නිසා මෙයාලට ආහාර ගන්න විදියක් නෑ.ඒකයි මැරෙන්නේ.

පිලවෙක් වෙලා ඉඳිද්දි ගබඩා කරගත්තු ශක්තිය නිසා තමයි සතියක් හරි මෙයාලා ජීවත් වෙලා ඉන්නේ .

ඉතින් මේ විදියට කුසගින්නේම මිය යන ලූනාගේ එකම බලාපොරොත්තුව තම වර්ගයා බෝ කරන එක.

කන්න බොන්න නැතුව කොහොම ඉන්නව ඇත්ද?කොච්චර වේදනාවක්ද 😥

Copied From WhatsApp Group – 2️⃣ ༺විශ්ව දැනුම් සාගරය🌎༺

Post a Comment

0 Comments